gossiplanka alexa ඇඟලුම් කර්මාන්තශාලාවේ 68කට කොරෝනා, ඉදිරි පැය 72 තීරණාත්මකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඟලුම් කර්මාන්තශාලාවේ 68කට කොරෝනා, ඉදිරි පැය 72 තීරණාත්මකයි

කොරෝනා වෛරසය ආසාදිතව හඳුනාගත් කාන්තාව සේවය කල ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් සේවක සේවිකාවන් 68 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 

ඊයේ දිනයේදී පුද්ගලයින් 150 දෙනෙකුට සිදුකල පරීක්ෂණ මඟින් මෙම ප්‍රතිපල ලැබී තිබෙනවා.

එසේම මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන පුද්ගලයින් හමුවීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් පැමිණ තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් සමාජයට අනවශ්‍ය ලෙස නිරාවරණය නොවී සිටින ලෙස යුධ හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 1500කට ආසන්න පිරිසකගේ පීසීආර් පරික්ෂණ වාර්තා ඉදිරි පැය 72ක කාලය තුළ ලැබීමට නියමිත බැවින් එම කාලය ඉතා තීරණාත්මක විය හැකි බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu