gossiplanka alexa අමෙරිකානු ජනාධිපතිගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට, තමා මියයාවිදැයි ට්‍රම්ප් විමසයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකානු ජනාධිපතිගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට, තමා මියයාවිදැයි ට්‍රම්ප් විමසයි

ව කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගත කර සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිය යුතු මට්ටමින් පිරිහී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳ නැති බව බොහොමයක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යථාතත්ත්වයට පත් වීම පිළිබඳව තවමත් පැහැදිලි නොමැති බවත් ඉදිරි පැය කිහිපය ඉතා වැදගත් බවත් මාධ්‍ය පවසනවා.

තමා මිය යාවිදැයි ජනාධිපතිවරයා තම සමීපතමයින්ගෙන් විමසූ බවද එම වාර්තා සඳහන් කරනවා. 

කෙසේ වෙතත් 74 වියැති අමෙරිකානු ජනාධිපතිවරයාට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් සහ හෙදියන් විශාල ප්‍රමාණයක් යොදවා ඇති අතර ජනධිපතිවරයා රෝහලේ ප්‍රතිකාර ලබන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu