gossiplanka alexa මහනුවරටත් දිගටම ඇඳිරි නීතිය, අත්‍යාවශ්‍ය සේවා අවභාවිතයෙන් වළකින්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහනුවරටත් දිගටම ඇඳිරි නීතිය, අත්‍යාවශ්‍ය සේවා අවභාවිතයෙන් වළකින්න

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා දැනට පනවා ඇති ඇඳිරි නීතිය අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීත්ය ක්‍රියාත්මක වනවා.

සෙසු ප්‍රදේශවලට දැන් පනවා ඇති ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 30 උදෑසන 6.00ට ලිහිල් කරන අතර එය නැවත සවස 2.00 පනවනු ලබනවා. 

ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය අතර තුර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වන අතර අත්‍යාවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වනවා.  

එසේම අත්‍යාවශ්‍ය සේවා නිසිලෙස ක්‍රියාත්මක කිරීමට ඇති ක්‍රමවේදයන් අවභාවිත කරන පුද්ගලයින්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි රජය පවසන්නේ. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu