gossiplanka alexa කොරෝනා වෛරසයෙන් මිය ගිය අය ආදාහනය කරන අයුරු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයෙන් මිය ගිය අය ආදාහනය කරන අයුරු

කොරෝනා වෛරසය වැනි වසංගත රෝගයකින් මිය යන පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියළු රටවල් වෙත නිකුත් කර තිබෙනවා.

එම නිර්දේශවලට අනුව මෙරට අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට ද ඒ උපදෙස් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොරෝනා වෛරසයෙන් මිය යන පුද්ගලයෙකු ගේ දෙහය පිළිබඳ අවසන් කටයුතු අනිවාර්යයෙන්ම පැය 24ක් තුළ සිදු විය යුතුය. එම දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා පවුලේ ඥාතීන්ට ඉතා සුළු මොහොතක් ලබා දෙන අතර එය රෝහල් පරිශ්‍රයේ දී සිදු විය යුතුයි.

එසේ අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙන ඥාතීන්ට මියගිය පුද්ගලයාගේ මුහුණ පමණක් පෙන්වන අතර ශරීරය ස්පර්ශ කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ.

දේහයන් බහාලීමට නිර්දේශ කර ඇති කවරයකට දමා පෙට්ටියකට දමා සීල් තැබිය යුතුයි. 

ඉන්පසුව නිර්දේශ කරන ලද ස්ථානයේ දේහය වළ දැමිය යුතුයි. 










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu