Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label buried. Show all posts

කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමිදානය කිරීමට අවසර දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ අත්සනින් යුත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 

කොව්ඩ් 19 වෛරසය ජලයෙන් බෝ නොවන බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කිරීමත් සමඟම පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව කතා බහට ලක් වුණා.

කොරෝනා වෛරසය වැනි වසංගත රෝගයකින් මිය යන පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියළු රටවල් වෙත නිකුත් කර තිබෙනවා.

එම නිර්දේශවලට අනුව මෙරට අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට ද ඒ උපදෙස් නිකුත් කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page