gossiplanka alexa කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමිදානයට ඉඩ දීම ගැන පකිස්තානයෙන් පැසසුම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමිදානයට ඉඩ දීම ගැන පකිස්තානයෙන් පැසසුම්

කොව්ඩ් 19 වෛරසය ජලයෙන් බෝ නොවන බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කිරීමත් සමඟම පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව කතා බහට ලක් වුණා.

ඒ අනුව එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ කියා සිටියේ ''භූමිදානය කරන්න ඉඩ දෙනවා'' යනුවෙන්.

මේ පිළිබඳව ජනතාව අතර බොහෝ දෙනාගේ අප්‍රසාදය පළ කෙරුණා. මේ අතර පකිස්තාන අග්‍රාමාත්‍යවරයා එම තීරණය පැසසුමට ලක් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. 

කෙසේ වෙතත් මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියේ භූමිදානයට ඉඩ නොදෙන බවයි.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu