gossiplanka alexa පැසි‍ෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්, අමෙරිකාවෙන් පූර්ව සුනාමි අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පැසි‍ෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්, අමෙරිකාවෙන් පූර්ව සුනාමි අනතුරු ඇඟවීමක්

පැසි‍ෆික් සාගරයේ රිචටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවී තිබෙනවා. පැසි‍ෆික් සාගරයේ ලෝයල්ටි දූපතට ගිණිකොන දිගින් පිහිටි මුහුදු තීරයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි පූර්ව අනතුරු ඇඟවීමක් ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂන ආයතනය විසින් සිදු කර තිබෙනවා.

ඒ අනුව  වනාටු දුපත්, ෆිජි දුපත්, නව කැලිඩෝනියාවදුපත් සහ නවසීලන්තය සඳහා ඉදිරි පැය 3ක කාලය තුළ දී සුනාමි තත්ත්වයක් ඇතිවනු ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පුර්ව සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය  සඳහන් කරන්නේ මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අනතුරක් නොමැති බවයි. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu