gossiplanka alexa කොරෝනා රෝගීන් නිසා මෙරට ප්‍රදේශ කිහිපයක් සම්පූර්ණයෙන් වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා රෝගීන් නිසා මෙරට ප්‍රදේශ කිහිපයක් සම්පූර්ණයෙන් වසා දැමේ

මාරවිල ප්‍රදේශයේ පිහිටි පහල නාත්තන්ඩිය, ඉහළ නාත්තන්ඩිය, මැද නාත්තන්ඩිය, මරද උතුර,  හාල්පන්විල යන ගම්මාන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එම ගම්මාන වලට කිසිවෙකුට ඇතුළුවීම හෝ එයින් පිටව යාම සම්පූර්ණ තහනම් වනවා.
 
එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟම එහි ජනතාව ද්න 14ක් නිවෙස් තුළම ‍රැඳී ස්වයං නිරෝධායනය විය යුතු බව දන්වා තිබෙනවා. 

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශය ද පුත්තලම දිස්ත්‍රික්කයේ කඩමන්කුලම ගම්මානය ද සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවලටද කිසිවෙකුට ඇතුළුවීම හෝ එයින් පිටවීම තහනම් වනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu