gossiplanka alexa ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා.

අවුරුදු 65ක් වයසැති මෙම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අංගොඩ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක්.

මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමට ලක්ව සිටි අයෙක් වන අතර ඔහු දියවැඩියා රෝගයෙන් ද පෙළෙමින් සිටි ඇති බවයි සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu