Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

වත් කොරෝනා රෝගීන් 4 ක් වාර්තා වීමත් සමඟම මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 110ක් වී තිබෙනවා.

ලොව පුරා මේ වන විට කොරෝනා රෝගීන් ලක්ෂ හය ඉක්මවා තිබෙනවා
04.00 pm - 2020.03.28

---------------------------------------------------------------------------------
ද පස්වරු 9.30 වන විට තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් වාර්තා වීමත් සමඟම කොරෝනා ආසාදිත රෝගීන් ගණන 106 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් තහවුරු කර තිබෙනවා.
09.30 pm - 2020.03.26

---------------------------------------------------------------------------------
මෙරටින් තවත් කොරෝනා වෛරස ආසාදිතයන් දෙදෙනකු හමු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් මීට ටික වේලාවකට පෙර ඒ බව තහවුරු කළේය.
07.30 pm - 2020.03.26

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වූ ප‍්‍රමාණය ප්‍රමාණය 104 දක්වා ඉහළ යයි

---------------------------------------------------------------------------------
ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුළු කොරෝනා ආසාධිතයන් ගණන මේ වන විට 100 දක්වා වැඩි වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
3.15pm - 2020.03.24

---------------------------------------------------------------------------------
ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුළු කොරෝනා ආසාධිතයන් ගණන මේ වන විට 97 දක්වා වැඩි වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
10.55 pm - 2020.03.23

ඉන් දෙදෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් තිබේ. දෙදෙනාගෙන් එක් අයෙක් චීන කාන්තාවකි. ඇය සුවය ලබා පිටව ගියේ පෙබරවාරි 19 වැනි දා ය. අනිත් රෝගියා මාර්තු 23 පිටව ගියේය.

---------------------------------------------------------------------------------
10.55pm - 2020.03.23
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණනට තවත් 5 ක් එකතුවී ඇති අතර ඒ අනුව මුළු එකතුව 91 දක්වා ඉහළ ගොස් තිබේ.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page