gossiplanka alexa ක්‍රිකට් ලෝක කුසලානේ දිනුවත් සල්ලි පැරදුණත් සල්ලි..ත්‍යාග මුදල් මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක්‍රිකට් ලෝක කුසලානේ දිනුවත් සල්ලි පැරදුණත් සල්ලි..ත්‍යාග මුදල් මෙන්න


ක්‍රිකට් ලෝක කුසලාන සැණකෙලිය ගැන කාගෙත් අවධානය යොමුවෙල තියන මේ කාලයේ  ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රාහකයින්ට පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායමට මුදලින් ඩොලර් මිලියන 4 ක් ලැබෙනු ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ. අනුශූරතාවය දිනාගන්නා කණ්ඩායමට ලැබෙන මුදල ඩොලර් මිලියන 2 ක්. එපමණක් නොවේ අවසන් පූර්ව තරඟ දෙකේ දී පරාජය වන කණ්ඩායම් දෙක සඳහා එක් කණ්ඩායමකට ඩොලර් අට ලක්ෂය බැගින් ප්‍රදානය කරන බව ද ඔවුන් සඳහන් කරනවා.

මේ අතර මූලික ලීග් තරඟ වටයේ තරඟ 45 ක් පැවැත්වෙන අතර මෙහිදී එක් එක් තරඟයේ ජයග්‍රාහී පිල වෙනුවෙන් ඩොලර් 40,000 ක් බැගින් හිමිවෙන අතර ලීග් තරඟ වටයෙන් ඉහළට යන කණ්ඩායම් වෙනුවෙන් එක් කණ්ඩායමක් සඳහා ඩොලර් ලක්ෂය බැගින් හිමිවනවා.

මේ අනුව ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායමට හිමිවන මුළු ත්‍යාග මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 75 ඉක්මවනු ඇත. ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රහකයින් වෙනුවෙන් පිරිනමනු ලබන සමස්ත ත්‍යාග මුදල්වල වටිනාකම ඩොලර් මිලියන 10 ක්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu