gossiplanka alexa ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සිදු නොවීමට සැලැස්මක්.විදුලි බිල වැඩි වේවිද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සිදු නොවීමට සැලැස්මක්.විදුලි බිල වැඩි වේවිද?

විදුලිබල ක්ෂේත්‍රයේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි විදුලි මිලදී ගැනීමක් සිදු කිරීමට විදුලි අර්බුදය විසඳීම සඳහා

පත්කළ අමාත්‍ය කමිටුව නිර්දේශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන් වනවා.

ලබන වසරේ මැයි මාසය දක්වා බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට එම කමිටුව නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව කෙරවලපිටියේ ස්ථාපිත බත්තල මත ඉදි කරන ලද මෙගාවොට් 200ක බලාගාරය මඟින් ලබන ජුනි මාසයේ සිට ඉදිරි මාස 6ක කාලයක් සඳහා විදුලි ඒකකයක් රුපියල් 26යි ශත 20 බැගින් මිලදී ගැනීමට නියමිතයි.

ගාල්ලේ ස්ථාපිත බත්තල මත ඉදිකරන ලද මෙගාවොට් 200 ක බලාගාරය මගින් ලබන සැප්තැම්බර් මාසයේ සිට ඉදිරි මාස 9 ක කාල සීමාවක් සදහා විදුලි ඒකකයක් රුපියල් 26 යි ශත 20 බැගින් මිලදී ගැනීමට ද අදාල අමාත්‍ය කමිටුව නිර්දේශ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu