ගෑස් නෞකාවක් අද (04) මෙරටට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් අඩංගු බවයි සඳහන් වන්නේ. වැඩි මිලට ගෑස් අලෙවිකරන ස්ථාන සොයා අඛණ්ඩ මෙහෙයිම් ක්‍රියාත්මකවන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසනවා.
![]() |