gossiplanka alexa ලිට්‍රෝ සමාගම ගෑස් ණයට ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලිට්‍රෝ සමාගම ගෑස් ණයට ගනී

මුදල් පසුව ලබා දීමේ පදනම මත ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් ඊයේ දිනයේ මෙරටට පැමිණි ගෑස් නෞකාවෙන් ගොඩ බෑමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා. සාමාන්‍යයෙන් වෙළඳපොලට දිනකට ගෑස් සිලින්ඩර 80,000ක් නිකුත් කරනු ලබනවා.

නමුත් ගෑස් හිඟය නිසා ඊයේ දිනයේ දී වෙළඳපොළට නිකුත් කර ඇත්තේ ගෑස් සිලින්ඩර 12,000ක් පමණයි. ගෑස් තොගය ගොඩබෑමට දින දෙක තුනක් ප්‍රමාද වූයේ නම් වෙළඳපොළ තුළ ගෑස් සම්පූර්ණයෙන්ම නොමැති වීමට ඉඩ තිබූ බව ලිට්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු සඳහන් කරනවා. 

අද (03) දිනයේ දී ගෑස් සිලින්ඩර 35,000ක් වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu