gossiplanka alexa ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම නතර කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම නතර කරයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15) සවස වන විට අවසන් වී තිබීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. 

කර්මාන්ත, සෞඛ්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවයි එම සමාගම වැඩි දුරටත් පවසා ඇත්තේ. 

ශ්‍රී ලංකාවට ගෙන ආ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ‍රැගත් නෞකාවක් සතියකට ආසන්න කාලයක් තිස්සේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ නතර කර ඇති අතර හිඟ මුදල් ද සහිතව එම නෞකාවෙන් ගෑස් නිදහස් කර ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් අවශ්‍ය බව ලිට්‍රො සමාගම  ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu