gossiplanka alexa දින තුනකට ප්‍රමාණවත් ගෑස් ගන්න මහ බැංකුවෙන් මුදල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දින තුනකට ප්‍රමාණවත් ගෑස් ගන්න මහ බැංකුවෙන් මුදල්

දින තුකට ප්‍රමානවත් ගෑස් තොගයක් ගොඩබෑමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (07) සවස ඩොලර් නිකුත් කර තිබෙනවා. ඒ ගෑස් මෙට්‍රික් ටොන් 2500ක ප්‍රමාණයක්. 

එම ගෑස් තොගය ගොඩ බෑම අද දිනයේ දී සිදු කිරීමට නියමිතයි. ඒවා ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට පුරවා ඉක්මණින් වෙළඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම විශ්වසය පළකරනවා. 

ඩොලර් හිඟය හේතුවෙන් ගෑස් නෞකා සතියකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබෙන අතර තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7200ක් සහිත නෞකා දෙකක් තවමත් මෙලෙස නැංගුරම් ලා තිබෙනවා. 

මෙසේ නෞකා මුහුදේ රඳවා තබා ගැනීම නිසා ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ඇමරිකානු ඩොලර් 18000ක ප්‍රමාද ගාස්තුවක් ද ගෙවීමට සිදුවන බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu