gossiplanka alexa ඩොලරයේ අගය වැඩිවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩොලරයේ අගය වැඩිවෙයි

සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රතිපත්ති මාලාවෙහි කොටසක් ලෙස, වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසා දී තිබෙනවා.  ඒ අනුව, විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරනවා.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්

Dollar rate Notice



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu