gossiplanka alexa රුසියාව විසින් එදිරිවාදී රටවල් ලැයිස්තුවක් ප්‍රකාශ කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාව විසින් එදිරිවාදී රටවල් ලැයිස්තුවක් ප්‍රකාශ කරයි

රුසියාව තමන්ට එරෙහිව "මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග" ගත් රටවල් ලෙස නම් කරමින් ඔවුන්ට එදිරිවාදිකම් කරන රටවල් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඒ අනුවම් මින් ඉදිරියට එම රටවල්වලට අයත් සමාගම්වලට මෙන්ම පුරවැසියන්ට ද එරෙහිව එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව සඳහන්.  මෙම ප්‍රතිපත්තියට අනුව රුසියාව විසින් එම රටවල පුද්ගලයින්ට වීසා ලබා දීම එම රටවලට අයත් ව්‍යාපාරිකයින්ට රුසියාව තුළ ව්‍යාපාර සිදු කිරීම ආදී කටයුතුවල දී දැඩි සීමා පනවනු ඇති බවයි වාර්තා වන්නේ. 

එසේ ප්‍රකාශයට පත්කල රටවල් පැයිස්තුව

  • ඇමරිකා එක්සත් ජනපදය, 
  • යුරෝපා සංගමය සියලුම රටවල්, 
  • එක්සත් රාජධානිය, 
  • ජර්සි,
  • ඇන්ගියුලා,
  • බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්,
  • ගිබ්‍රැල්ටර්,
  • ලිච්ටෙන්ස්ටයින්,
  • යුක්රේනය, 
  • මොන්ටිනීග්‍රෝ,
  • ස්විට්සර්ලන්තය, 
  • ඇල්බේනියාව, 
  • ඇන්ඩෝරා, 
  • අයිස්ලන්තය, 
  • කැනඩාව,
  • මොනාකෝ රාජ්‍යය, 
  • නෝර්වේ රාජ්‍යය, 
  • සැන් මැරීනෝ, 
  • උතුරු මැසිඩෝනියාව, 
  • ජපානය, 
  • දකුණු කොරියාව, 
  • ඕස්ට්‍රේලියාව, 
  • මයික්‍රොනීසියාව, 
  • නවසීලන්තය, 
  • සිංගප්පූරුව 
  • තායිවානය 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu