gossiplanka alexa යුක්‍රේනයට ආසන්න රටවලට අමෙරිකානු හමුදා කැඳවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේනයට ආසන්න රටවලට අමෙරිකානු හමුදා කැඳවයි

යුක්‍රේනයට ආසන්න රටවල් කිහිපයකට ඇමරිකානු හමුදා සාමාජිකයින් 500ක් කැඳවීමට පියවර ගෙන තිබෙනවා. පෝලන්තය, රුමේනියාව, ජර්මනිය, ග්‍රීසිය ඇතුළු නේටෝ පාර්ශවයේ රටවල්වලට මෙසේ හමුදාව කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මෙසේ හමුදා සමාජිකයින් කැඳවා ඇත්තේ යුක්‍රේනයේ සහායට නොව නේටෝ සංවිධානයේ රටවල් ශක්තිමත් කිරීමේ අරමුණින් බවයි පැවසෙන්නේ. 

මේ අතර යුක්‍රේනය පවසන්නේ ඔවුන්ගේ සහායට රටවල් 52කින් ස්වේච්ඡා සේවකයින් 20,000ක් තම රටට පැමිණීමට කැමැත්තෙන් සිටින බවයි. 

රුසියාව විසින් මේ වන විට යුක්‍රේනයේ ඇතැම් නගර සඳහා සටන් විරාමයන් දියත් කර සාමාන්‍ය ජනතාවට ඉවත් වීමට කාලය දී තිබෙන අතර ඉදිරියේ දී තවත් නගර 5ක් සඳහා සටන් විරාමයන් යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අතරට කිව් අගනුවර ද ඇතුළත් බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් යුක්‍රේනය එම යෝජනාව තවමත් පිළිගෙන නැතැයි සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu