gossiplanka alexa ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෑස් මිල ගැන ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෑස් මිල ගැන ප්‍රකාශයක්

ලිට්‍රෝ සමාගම ගෑස් මිල වැඩි වීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව සිංහල අළුත් අවුරුද්ද අවසන් වන තෙක් ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම ඊයේ (22) තීරණය කර තිබෙනවා. නමුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1500ක පමණ පාඩුවක් ලබන බව ද ඔවුන් සාකච්ඡා කර තිබෙන බව සඳහන්. 

එසේම එළඹෙන සෙනසුරාදා වන විට වෙළඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වන බව ද එම සමාගම පවසා තිබෙනවා. මේ සතියේ සිට දෛනිකව ගෑස් සිලින්ඩර 120,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu