gossiplanka alexa ගෑස් මිල වැඩිවීම අහෝසි කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් මිල වැඩිවීම අහෝසි කෙරේ

ඉහළ දැමීමට තීරණය වී තිබූ ලිට්‍රො ගෑස් මිල ඉහළ නොදමන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ගෑස් මිල වැඩි කිරීමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සමාගම පවසන්නේ. 

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් ‍රැස්වීමේ දී සාකච්ඡා කර තීරණයක් දැනුම් දීමට නියමිත බව එම සමාගම පවසනවා. කිලෝගෑම් 12.5ක් බ‍රැති ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500කින් ඉහළ දැමීමටයි තීරණය වී තිබුණේ. ඒ අනුව ගෑස් සිලින්ඩරයක මිල ලෙස සටහන්ව තිබුණේ රුපියල් 5175ක් ලෙසයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu