gossiplanka alexa ලාෆ් ගෑස් මිලද ඉහළ යයි, කිරි තේ කෝප්පයක් 100යි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලාෆ් ගෑස් මිලද ඉහළ යයි, කිරි තේ කෝප්පයක් 100යි

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 4,199ක් සහ කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 1680 ක් ලෙස සටහන් වනවා. 

එසේම කිරිපිටි මිල ඉහළ යාම නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu