gossiplanka alexa ලොව සතුටින්ම සිටින ජනතාව අතරේ ශ්‍රී ලංකාව අදියර තුනක් ඉදිරියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව සතුටින්ම සිටින ජනතාව අතරේ ශ්‍රී ලංකාව අදියර තුනක් ඉදිරියට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසදුම් ජාලයේ මෙහෙයවීමෙන් නිර්ණය කරනු ලබන සතුට දර්ශකය අනුව ලොව සතුටින්ම ජනතාව සිටින රටවල් අතර ශ්‍රී ලංකාවට අදියර තුනක් ඉදිරියට පැමිණීමට හැකිව තිබෙනවා. මින් පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 129 වන ස්ථානයයි. එය නව දර්ශකය අනුව 126 වන ස්ථානයට පැමිණ තිබෙනවා. 

පස්වන වරටත් අඛණ්ඩව මෙම දර්ශකයේ පළමු ස්ථානය පින්ලන්තය හිමිකරගෙන ඇති අතර දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඩෙන්මාර්කයයි. අයිස්ලන්තය එහි තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. 

රටවල් 146ක ජනතාවගේ සතුට, සිනහව, වින්දනය, කනස්සල්ල, කෝපය, ශෝකය, ත්‍යාගශීලීභාවය ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම සතුට දර්ශකය නිර්ණය කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ. 

සම්පූර්ණ සතුට දර්ශකය මෙතනින්


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu