![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
‘අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුණි කාමන්ත තුෂාර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන අයට විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීම…
ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 4,199ක් සහ කිලෝග්රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 1680 ක් ලෙස සටහන් වනවා.