gossiplanka alexa සති දෙකක් යන තුරු ගෑස් මිල සම්බන්ධයෙන් ගත් තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සති දෙකක් යන තුරු ගෑස් මිල සම්බන්ධයෙන් ගත් තීරණය

තවත් සති දෙකක කාලයක් සඳහා ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. පවතින ගෑස් හිඟය හේතුවෙන් ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බවත් මෙම අවස්ථාවේ දී ගෑස් මිල සංශෝධනයක් සිදු කළහොත් තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවත් ලිට්‍රෝ සමාගම පවසනවා. 

දැනට දෛනිකව වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර 120,000 ප්‍රමාණය වැඩි කිරීමටත් ලිට්‍රෝ සමාගම අදහස් කරගෙන සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu