gossiplanka alexa ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබා දෙන දිනය පිළිබඳව ලිට්‍රෝ සමාගමෙන් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබා දෙන දිනය පිළිබඳව ලිට්‍රෝ සමාගමෙන් ප්‍රකාශයක්

ගෑස් සිලින්ඩර නිකුත් කිරීම අප්‍රේල් 25 වනදා තෙක් නවතා දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියා. ඊයේ (20) දිනයේ දී ගෑස් නෞකාවක් මෙරටට පැමිණ තිබුණා. 

නමුත් එම ගෑස් තොගය ගෘහස්ථ භාවිතය සඳහා ප්‍රමාණවත් නොවන බවත් ඒවා රෝහල්, ආදාහනාගාර, කර්මාන්ත ඇතුළු කටයුතු සඳහා බෙදා හැරෙන බවත් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. 

නැවත ගෑස් අඩංගු නෞකාවක් මෙරටට පැමිණෙන්නේ අප්‍රේල් 24 වන දිනයි, ඒ අනුව, 25 වනදා සිට ගෘහස්ථ ගෑස් නිකුත් කිරීමට හැකි වන බව ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකවරයෙකු පවසා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu