gossiplanka alexa ගෑස් සිලින්ඩර ලක්ෂයකට වඩා ප්‍රමාණයක් දෛනිකව වෙළඳපොළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් සිලින්ඩර ලක්ෂයකට වඩා ප්‍රමාණයක් දෛනිකව වෙළඳපොළට

මෙරට මුහුදු සීමාවේ නංගුරම් ලා තිබූ ගෑස් නෞකාවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ඊයේ නිදහස් කර ගනු ලැබුවා. ඒ අනුව දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් සැපයීම අද සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. 

දින ගණනාවක් තිස්සේ ගෑස් නෞකා දෙකක් කොළඹ වරාය මුහුදු සිමාවේ නැංගුරම් ලා තිබුණේ ඒවාට ගෙවීමට ඩොලර් හිඟය හේතුවෙන්. එන නෞකාවලට රුපියල් කෝටි 12කට ආසන්න මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුවන බවයි පැවසෙන්නේ. 

ගෑස් අර්බුදය හේතුවෙන් දින ගණනාවක් තිස්සේ මහජනතාව ඉතා දැඩි අසීරුතාවයන්ට පත්ව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu