කාණ්ඩ 9ක් යටතේ මෙම බදු පැනවීම සිදු කර ඇති අතර එම බද්ද මාර්තු මස 10 වනදා සිට ආරම්භ වී මාස 6ක කාලයක් ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව එම බදු පනවන ලද භාණ්ඩවල වෙළඳපොළ මිල ගණන්ද ඉහළ යනු ඇති.