gossiplanka alexa රුසියාවට අහිමිවන අඟහරු මෙහෙයුම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාවට අහිමිවන අඟහරු මෙහෙයුම

රුසියාව සමඟ එක්ව යුරෝපය සිදු කරන අඟහරු මෙහෙයුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හි‍ටුවන බව යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කර තිබෙනවා. යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට විරෝධය පාමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. 

නාසා සහ යුරෝපා ගගනගාමීන් පස් දෙනෙකු සමඟ රුසියානු ගගනගාමීන් දෙදෙනෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිය මෙහෙයුම් සිදු කරමින් පවතින අවස්ථාවකදීයි  යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මෙම තීරණය ගෙන ඇත්තේ. රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නතර කල ද අඟහරු මෙහෙයුම් වැඩසටහන නාමිකව ක්‍රියාත්මක වන බවයි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ. එසේම මිනිස් ජීවිත ඉලක්ක කරගනිමින් රුසියාව විසින් සිදු කරන ප්‍රහාර අභ්‍යවකාශයේ විද්‍යාත්මක ගවේශනයට ද බලපෑම් එල්ල කරන බව ඔවුන් පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu