gossiplanka alexa ඉන්ධන හිඟය මැද පුත්තලම රත්කල අධි බලැති යතුරුපැදි සවාරිය - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන හිඟය මැද පුත්තලම රත්කල අධි බලැති යතුරුපැදි සවාරිය - VIDEO

අධි බලැති යතුරුපැදි 300කට අධික ප්‍රමාණයක් සහභාගී කරගනිමින් පැවැත් වූ යතුරුපැති සවාරිකයකට පුත්තලම ප්‍රදේශයේ දී ජනතාව විසින් විරෝධය දක්වා තිබෙනවා. ඉන්ධන අර්බුදයක් ඇති මෙවන් අවස්ථාවක මෙවැනි සවාරි පිළිබඳව ජනතාව එහිදී ප්‍රශ්න කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම යතුරු පැදි සවාරියට යතුරුපැදි මෙන්ම සුඛෝපභෝගී ජීප් රථ විශාල සංඛ්‍යාවක් ද සහභාගී වී ඇති අතර පොලිස් පෙරගමන් යතුරු පැදි ද ගමන් කර තිබෙනවා. එසේම පෙළපාලිය අවසානයේ ඉන්ධන බවුසර ද ගමන් කර ඇති බව සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu