gossiplanka alexa ජෝර්දානයේ ‍රැකියා අහිමි වූ පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජෝර්දානයේ ‍රැකියා අහිමි වූ පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

https://www.gossiplanka.com/2020/07/jordan-workers-gas-attack.html
කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා ජෝර්දානයේ ශ්‍රී ලාංකික පිරිසකට ‍රැකියා අහිමි වී ගියා. එසේ ‍රැකියා අහිමි වී ජෝර්දානයේ සිර වී සිටින පිරිසට එරට පොලීසිය විසින්කඳු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියාවේ නියුතු වූ මෙම පිරිස 500ක් පමණ වනවා.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මොවුන් සමඟ සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ දී මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින්ගේ මෙම ගැටළුව සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි පැවසෙන්නේ.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu