Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/07/jordan-workers-gas-attack.html
කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා ජෝර්දානයේ ශ්‍රී ලාංකික පිරිසකට ‍රැකියා අහිමි වී ගියා. එසේ ‍රැකියා අහිමි වී ජෝර්දානයේ සිර වී සිටින පිරිසට එරට පොලීසිය විසින්කඳු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියාවේ නියුතු වූ මෙම පිරිස 500ක් පමණ වනවා.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මොවුන් සමඟ සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ දී මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින්ගේ මෙම ගැටළුව සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි පැවසෙන්නේ.





Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page