gossiplanka alexa නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින්ට ඡන්දය දීමට තිබූ ජංගම වැඩසටහන අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින්ට ඡන්දය දීමට තිබූ ජංගම වැඩසටහන අත් හි‍ටුවයි

https://www.gossiplanka.com/2020/07/cancel-vote-program-for-quarantine-people.html
ව කොරෝනා වෛරස් තත්ත්වයන් යටතේ නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමට ජූලි 31 වනදා ජංගම වැඩටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.

එහෙත් මතු වී ඇති යම් යම් ගැටළු කිහිපයක් හේතුවෙන් එම ජංගම වැඩසටහන අත් හි‍ටු වීමට සිදු වූ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා සිටිනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (27) මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත් වූ අතර ඒ සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරුන් ද සහභාගී වුණා.

එහිදී ගත් තීරණයකට අනුව එම ජංගම වැඩසටහන අත් හිටවූ බව සභාපතිවරයා මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu