Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label program. Show all posts

රුවන් වෙනුවෙන් පවතින නීතිමය තත්ත්වයන් වැඩි දියුණු කිරීමට විවිධ පාර්ශ්වයන් සමඟින් කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා. 

https://www.gossiplanka.com/2020/07/cancel-vote-program-for-quarantine-people.html
ව කොරෝනා වෛරස් තත්ත්වයන් යටතේ නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමට ජූලි 31 වනදා ජංගම වැඩටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.

මැතිවරණ නිලධාරීහු පිරිසක්  ඊයේ සවස සවස  රූපවාහිනි සංස්ථාව වෙත විමර්ශන කටයුත්තක් සඳහා ගොස් තිබෙනවා. ඒ යහජාතික රූපවාහිනියේ සෙනසුරාදා දිනයේ විකාශය වන මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ වැඩසටහනක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට.  මෙම විමර්ශනයට සහභාගී වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සහකාර මැතිවරණ තේරීම් භාර නිලධාරී කේ.සී නිරෝෂන් මහතා ප්‍රමුඛ දහ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්. ඊට අමතරව කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ප්‍රධාන පොලිස් නිලධාරීන් පස් දෙනෙක් ද මීට අයත් වී තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page