gossiplanka alexa රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය, පෞද්ගලික සේවකයින් කාර්යාලයට පැමිණිය යුතු වේලාව ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය, පෞද්ගලික සේවකයින් කාර්යාලයට පැමිණිය යුතු වේලාව ?

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට තුළ පනවා ඇති සංචරණ සීමා ඉවත් කර ලබන ඔක්තොබර් 01 වනදා සිට රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින් රාජකාරියට කැඳවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. 

ඒ අනුව එම යෝජනාවේ සඳහන් කර ඇත්තේ රාජ්‍ය සේවකයින් උදෑසන 9.00ටත් පෞද්ගලික සේවකයින් උදෑසන 10.00ටත් සේවයට කැඳවීම සුදුසු බවයි. 

මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ, කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදීය. 

මෙතෙක් මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති අතර රට විවෘත කල පසු ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩිනමින් නිකුත් කිරීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu