gossiplanka alexa මියගිය විදෙස්ගත ශ්‍රමිකයින් ගණන ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මියගිය විදෙස්ගත ශ්‍රමිකයින් ගණන ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ප්‍රකාශයක්

විදෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ත කාර්යාංශය පවසනවා. විදෙස් රටවල් 16කින් මෙම මරණ වාර්තා වී ඇතිබවයි විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ  සභාපති කමල් රත්වත්තේ මහතා කියා සිටින්නේ.


විදෙස්ගතව මිය ගිය එම පුද්ගලයින්ගේ දේහයන් පවතින නිරෝධායන රෙගුලාසි යටතේ ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැවින් ඒ ඒ රට තුළදීම ඔවුන්ගේ අවසන් කටයුතු  කරන්නට සිදු වූ බව සභාපතිවරයා පවසනවා.

කෙසේ වෙතත් එසේ මිය ගිය විදෙස් ශමිකයෙක්ට රුපියල් 40,000ක මුදලක් ලබා දීමට රජයට යෝජනා කර ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu