gossiplanka alexa පදික වේදිකාවේ නවතා තබන වාහන සම්බන්ධයෙන් ගන්නා නීතිමය පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පදික වේදිකාවේ නවතා තබන වාහන සම්බන්ධයෙන් ගන්නා නීතිමය පියවර

https://www.gossiplanka.com/2020/07/legal-action-for-parking-vehicle-pavements.html
නවසර ස්ථානවල සහ පදික වේදිකාවේ නවතා තබන යතුරු පැදි සහ අනෙකුත් වාහන සඳහා නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. මෙය අද (17) සිට ක්‍රියාත්මකයි.

මෝටර් වාහන පනත සහ මංමාවත් පනත යටතේ මේ සම්බන්ධයෙන් පියවර ගනු ලබනවා. ඒ අනුව මෙවැනි වරදකට චෝදනා ලද පුද්ගලයෙකු අධිකරණය හමුවේ වරදකරු වුවහොත් ඔහුට හෝ ඇයට රුපියල් 50,000 දක්වා දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu