Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label legal. Show all posts

රුවන් වෙනුවෙන් පවතින නීතිමය තත්ත්වයන් වැඩි දියුණු කිරීමට විවිධ පාර්ශ්වයන් සමඟින් කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා. 

https://www.gossiplanka.com/2020/07/legal-action-for-parking-vehicle-pavements.html
නවසර ස්ථානවල සහ පදික වේදිකාවේ නවතා තබන යතුරු පැදි සහ අනෙකුත් වාහන සඳහා නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. මෙය අද (17) සිට ක්‍රියාත්මකයි.

https://www.gossiplanka.com/2020/06/leagal-action-to-person-not-with-face-mask.html
මුඛ ආවරණය නොපළඳින සහ සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින සියළුම පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.

https://www.gossiplanka.com/2020/06/legal-action-for-leasing-company.html
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියත් සමඟම පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලීසිං ණය වාරික ගෙවීම සඳහා ජනතාවට සහන කාලයක් ලබා දෙන ලෙස රජය විසින් නිවේදනයක් නිකුත් කලා. රජය විසින් එසේ ලබා දුන් ණය සහන නොසලකා හරිමින් ඇතැම් ලීසිං ආයතන ක්‍රියා කරන බව පෙනෙන්නට තිබෙනවා.

https://www.gossiplanka.com/2020/05/leagal-action-to-hool-and-daughter.html
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණිය එංගලන්තයේ සිට ලංකාවට පැමිණ දින 14ක කාලයක් නිරෝධායනට ලක්ව සිටිය දී ඒ බව නොතකා මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට තම පියා සමග පැමිණ තිබුණා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (11) මාරවිල ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින් සඳහන් කළේ පක්ෂයට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට විනය පියවර ගැනිමට පසුබට නොවන බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සමුළුවක් සංවිධානය කිරීමට අයිතියක් ඇති නමුත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා නොකර මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනා දියවීම සදාචාරසම්පන්න නැති බවද ඔහු පැවසුවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් සාකච්ඡා කිරීමට ඇත්තේ කුමක්දැයි ප්‍රශ්නයක් ඇතැයි මන්ත්‍රිවරයා පවසනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page