gossiplanka alexa මැතිවරණ කොමිෂන් සභාවට කඩා පැන්න හූල්ට සහ දියණියට වැඩ වරදින ලකුණු ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැතිවරණ කොමිෂන් සභාවට කඩා පැන්න හූල්ට සහ දියණියට වැඩ වරදින ලකුණු ?

https://www.gossiplanka.com/2020/05/leagal-action-to-hool-and-daughter.html
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණිය එංගලන්තයේ සිට ලංකාවට පැමිණ දින 14ක කාලයක් නිරෝධායනට ලක්ව සිටිය දී ඒ බව නොතකා මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට තම පියා සමග පැමිණ තිබුණා.

නිරෝධායනය කාලයේ දී මෙසේ මැතිවරණ කොමිසට පැමිණීම ගැන මහාචාර්යවරයාට සහ ඔහුගේ දියණියට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් දැඩි විරෝධතාවයක් ද එල්ල වුණා.

කෙසේ වෙතත් මේ වන විට නවතම තොරතුරු පවසා සිටින්නේ නිරෝධායන පනත උල්ලංඝනය කීරීම යන හේතුව මත හූල් මහතාට සහ ඔහුගේ දියණියට නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි. නිරෝධායන පනත යටතේ වැරදිකරුවෙකු වන ඕනෑම පුද්ගලයෙකුට රුපියල් දහසක දඩයක් හෝ මාස 6ක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම ලබාදීමට හැකියාව පවතිනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu