Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/05/leagal-action-to-hool-and-daughter.html
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණිය එංගලන්තයේ සිට ලංකාවට පැමිණ දින 14ක කාලයක් නිරෝධායනට ලක්ව සිටිය දී ඒ බව නොතකා මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට තම පියා සමග පැමිණ තිබුණා.

නිරෝධායනය කාලයේ දී මෙසේ මැතිවරණ කොමිසට පැමිණීම ගැන මහාචාර්යවරයාට සහ ඔහුගේ දියණියට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් දැඩි විරෝධතාවයක් ද එල්ල වුණා.

කෙසේ වෙතත් මේ වන විට නවතම තොරතුරු පවසා සිටින්නේ නිරෝධායන පනත උල්ලංඝනය කීරීම යන හේතුව මත හූල් මහතාට සහ ඔහුගේ දියණියට නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි. නිරෝධායන පනත යටතේ වැරදිකරුවෙකු වන ඕනෑම පුද්ගලයෙකුට රුපියල් දහසක දඩයක් හෝ මාස 6ක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම ලබාදීමට හැකියාව පවතිනවා.




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page