gossiplanka alexa මුදල් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ‍රැසක ආයතනික සහ නෛතික රාමු සංශෝධනය කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුදල් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ‍රැසක ආයතනික සහ නෛතික රාමු සංශෝධනය කෙරේ

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශය කිහිපයකට අදාළ ආයතනික සහ නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. 

එම ගැසට් පත්‍රය අනුව ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව මෙන්ම රාජ්‍ය ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආයතනික සහ නෛතික රාමුව ද මුදල් අමාත්‍යාංශයේ ආයතනික සහ නෛතික රාමුවද සංශෝධනය කර තිබෙනවා. 

ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයිම් රාජ්‍ය අමාත්‍යාංශය මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආයතනික සහ නෛතික රාමුවද සංශෝධනයට ලක්ව තිබෙනවා. 

ministries legal framework amended

ministries legal framework amended

ministries legal framework amended

ministries legal framework amended

ministries legal framework amended

ministries legal framework amended


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu