gossiplanka alexa කැනඩාවට ප්‍රබල සුළි කුණා‍ටුවක්, හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ - PHOTO/ VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැනඩාවට ප්‍රබල සුළි කුණා‍ටුවක්, හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ - PHOTO/ VIDEO

ප්‍රබල සුලි කුණා‍ටුවක් හේතුවෙන් කැන්ඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමා නිසා එම ප්‍රාන්තයට හදිස් තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබෙනවා. 

බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට ඇඳහැලෙමින් පවතින වර්ෂාව නිසා ගංගා බොහොමයක් පිටාර ගලමින් පවතින අතර ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී තිබෙනවා. 

අධිවේගී මාර්ග බොහොමයක් ද ජලයෙන් යටවී ඇති බැවින් සහන මෙහෙයුම් සඳහා බාධා එල්ල වී තිබෙනවා. ආපදාවලට ලක් වූ පිරිසට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට හෙලිකොප්ටර් යානා යොදවා තිබෙනු දක්නට ලැබෙනවා. 

බොහෝ පිරිසක් නාය යෑම නිසා දැඩි ලෙස ආපදාවට ලක්ව ඇති අතර විරවී සිටින සංචාරකයින් මුදා ගැනීම සඳහා මෙහෙයුම් ද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ආපදාවලින් සිදුවී ඇති ජීවිත හානි පිළිබඳව මෙතෙක් නිවැරදි තොරතුරු ඉදිරිපත් වී නැහැ. 

මෑත කාලයේ සිට ස්වභාවික විපත් ‍රැසකට බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තය ලක් වෙමින් පවතින අතර ලැව්ගිනි,  ජල ගැලීම් සහ අධික උෂ්නත්වය ඒ අතර ප්‍රධාන වනවා. 

Canada British Columbia flood

Canada British Columbia flood

Canada British Columbia flood

Canada British Columbia flood

Canada British Columbia flood

Canada British Columbia flood

Canada British Columbia flood

Canada British Columbia flood


Canada British Columbia flood

Canada British Columbia flood

Canada British Columbia flood

Canada British Columbia flood

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu