gossiplanka alexa සියළුම බහාලුම් රථ ධාවනයෙන් ඉවත්වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියළුම බහාලුම් රථ ධාවනයෙන් ඉවත්වෙයි

දිවයිනට අවශ්‍ය ඖෂධ, ආහාර ඇතුළු භාණ්ඩ ‍රැසක් ප්‍රවාහනය සිදු කරන බලාහාලුම් රථ ඇතුළු සියළුම බහාලුම් රථ හෙට (01) දිනයේ සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ එම රථ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඩීසල් නොමැති වීම හේතුවෙන්. 

බහාලුම් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමට මෙතෙක් ඛනිජ තෙල් සංස්ථාවෙන් කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවයි එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ. 

බහාලුම් ප්‍රවාහන සේවයේ රථ 6000ක් පමණ ධාවනය වන අතර ඉන් අද දිනයේ ද ධාවනය කිරීමට හැකි වී ඇත්තේ බහාලුම් රථ 2000කට පමණක් බවත් සභාපතිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu