gossiplanka alexa නියමිත කාලයට වඩා විදුලිය විසන්ධි වීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නියමිත කාලයට වඩා විදුලිය විසන්ධි වීමක්

විදුලිය කප්පාදු කරන කාල සටහනට අනුව අදාළ පැය ගණනට වඩා වැඩි කාලයක් විදුලිය විසන්ධි විය හැකි බවයි විදුලි බල ආරංචි මාර්ග පවසන්නේ. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ තාප විදුලි බලාගාරවල විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීමයි. 

අද දහවල් 12 සිට 4 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි වීමට තිබූ ප්‍රදේශවලට තවමත් විදුලිය ලැබී නැතැයි වාර්තා වනවා. මේ වන විට විදුලිය නිපදවනු ලබන්නේ ගල් අඟුරුවලින් ක්‍රියාත්මක වන විදුලිබලාගාර වලින් පමණක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

මේ හේතුවෙන් ඉදිරියේ දීත් නියමිත පැය ගණනට වඩා වැඩි කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව පැවසෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu