ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මෙම ඉන්ධන තොගය මිල දී ගෙන ඍජුවම විදුලි උත්පාදනයට ලබා දීමටයි අපේක්ෂා කරන්නේ. ඒ අනුව හෙට දිනයේ සිය විදුලි කප්පාදුව පැය 2කින් පමණ අඩුකර ගැනීමට විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරනවා.