gossiplanka alexa චොකා මල්ලී නිදොස් කොට නිදහස් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චොකා මල්ලී නිදොස් කොට නිදහස් කෙරේ

මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස් කර තිබෙනවා. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට මෙම දඬුවම නියම කර තිබූ අතර ඔහු සමඟ එම නඩුවෙ අනෙක් තිදෙනා ද නිදොස් කොට නිදහස් කර  ඇති බව සඳහන්.

2015 දී කහවත්තේ පැවති මැතිවරණ ප්‍රචාරක ‍රැලියක දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම පිරිසට මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

මහාධිකරණය විසින් ගොනු කල නඩු තීන්දුවට අභියාචනාවක් ගොනු කර තිබූ අතර එය සලකා බැලූ අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu