gossiplanka alexa ආණ්ඩුපක්ෂයේ සරල බහුතරය අවදානමක, මන්ත්‍රීන් ආණ්ඩුව අත හරී ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩුපක්ෂයේ සරල බහුතරය අවදානමක, මන්ත්‍රීන් ආණ්ඩුව අත හරී ?

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබා නොදී සිටීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග පවසනවා. ඔවුන් විපක්ෂයටද එක් නොවී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇති බවටයි පැවසෙන්නේ. 

මේ අනුව ආණ්ඩුවේ සරල බහුතරය ද අභියෝගයට ලක් වී තිබෙන බව සඳහන්. අදාළ මන්ත්‍රීවරුන් මෙම තීරණය ගෙන ඇත්තේ රටෙහි පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඡන්දදායකයින්ගෙන් ලැබෙන විරෝධය සහ බලපෑම හේතුවෙන් බවයි තොරතුරු වාර්තා වන්නේ.

බොහොමයක් මන්ත්‍රීවරුන් තම ප්‍රදේශවලය යා ගත නොහැකිව කොළඹ නිල නිවාස වල ‍රැඳී සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu