Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ජයේ සේවකයින් රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් නවතම චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. 

කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් මෙන්ම වෘත්තීකයන් ඇතුළු විවිධ පාර්ශව විසින් කරන ලද ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමෙන් පසුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය ආයතන වෙත නිලධරයන් කැඳවීමේ දී මෙහි විධිවිධාන අනුව කටයුතු කළ යුතුවනවා. 

අදාළ චක්‍රලේඛය පහතින්.








Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page