gossiplanka alexa ලබන සතියේ සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලබන සතියේ සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණයක් ?

පවතින ඩීසල් හිඟයට පිළිගත හැකිවන පරිදි විසඳුමක් ලබා නොදුනහොත් ලබන සතියේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මේ වන විටත් බස් රථ දහසකට අධික සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත් අහ්ඩ් අද (29) දිනයේ දී ධාවනය වූ බස් රථ සංඛ්‍යාව දහසකටත් වඩා අඩු බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. 

එසේම ඩීසල් ගැටළුව දිගින් දිගටම පැවතුණහොත් පෞද්ගලික බස් රථ සංගම් වලට අමතරව, පාසල් වෑන් රථ, බහාලුම් ප්‍රවාහන රථ ආදී සියලුම ප්‍රවාහන සංගම් සමඟ සාකච්ඡා කර දැවැන්ත ක්‍රියා මාර්ගයට යොමුවන බවයි සභාපතිවරයා පවසා ඇත්තේ. 

ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කලත් එසේ ඩිපෝ මඟින් ඉන්ධන නොලැබෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu