gossiplanka alexa හෙට දිනයේ දී පැය 10ක් අඳුරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙට දිනයේ දී පැය 10ක් අඳුරේ


විදුලි බලාගාර සතුව ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් හෙට දිනයේ දී විදුලි කප්පාදු කරන කාල සීමා දීර්ඝ කර තිබෙනවා.

ඒඅනුව හෙට දිනයේ දී සමස්තයක් වශයෙන් ගත් කල දිවයිනේ සෑම ප්‍රදේශයක් සඳහාම පැය 10ක කාලයක් විදුලිය විසන්ධි කිරීමටයි ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇත්තේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu