gossiplanka alexa එක් වරම ගිනිගත් ත්‍රී රෝද රථය සහ යතුරුපැදිය - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක් වරම ගිනිගත් ත්‍රී රෝද රථය සහ යතුරුපැදිය - VIDEO

රථ වාහන දෙකක් අද (29) දිනයේ දීද එකවර ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ඒ කොළඹ සේදවත්ත ප්‍රදේශයේදි ත්‍රීරෝද රථයක් සහ වාද්දුව – මොරොන්තුඩු මාර්ගයේදී යතුරුපැදියක්. 

ත්‍රී රෝද රථයේ ගින්න ඇවිලෙන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු ගින්න පාලනය කිරීම සඳහා පියවර ගෙන තිබුණා. එසේම යතුරු පැදිය ගිණි ගෙන තිබුණේ එම යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා ආහාර ගැනීම සඳහා ආපන ශාලාවක් වෙත ගොස් සිටියදීයි. 

ගිනි ගැනීම්වලට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu