gossiplanka alexa සියළුම රාජ්‍ය සේවකයින් සේවයට කැඳවයි, නිකුත් කළ සියළුම චක්‍රලේඛ අවලංගුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියළුම රාජ්‍ය සේවකයින් සේවයට කැඳවයි, නිකුත් කළ සියළුම චක්‍රලේඛ අවලංගුයි

call all public service workers cancel circularsබන අගෝස්තු මස 02 වන දින සිට සියළුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා. 

ඒ යටතේ කොවිඩ් වසංගත තත්ත්වයන් හමුවේ සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදු කිරීමට අදාළව නිකුත් කර ඇති සියළුම චක්‍රලේඛ අවලංගු කරන ලෙසයි ජනාධිපති ලේකම් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ. 

ඒ අනුව 2021 අගෝස්තු මස 02 වන  සඳුදා දින සිට සියළුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජාකාරී කටයුතු කිරීම සඳහා කැඳවීමට නියමිතයි. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu